රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා මාලඹේ පොලිස් ස්ථානය වෙත පැමිණියා.
තමා සමගි ජනබලවේගයේ උපලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ බවට කූඨ ලේඛණයක් සකසා ඇති බවට ලැබී ඇති තොරතුර සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදු කරන බවටයි රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ.