Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර

    2026-07-22

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    2026-07-22

    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
    • දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර
    • එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්
    • අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු

    2023-10-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.37 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

    නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම හේතුවෙන් එලෙස මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවයි මහලේකම්වරිය දැනුම් දී ඇත්තේ.

    ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා විසින් ඒ සදහා සුදුසු අපේක්ෂකයාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට නියමිතයි.

    එලෙස මීළඟට පත්වන මන්ත්‍රීවරයා නම් කළ පසු ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.

    පෙර පුව​තප්‍රතිප්‍රහාර සදහා ඊශ්‍රායලය හමුදා භටයින් ලක්ෂ 3 ක් ගාසා තීරයට
    ඊළඟ පුව​ත වෙඩි තැබීමකින් අවුරුදු 6 ක දැරියක් ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    බොරතෙල් මිල යලිත් ඉහළට

    ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර

    2026-07-22

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    2026-07-22

    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    2026-07-22

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group