Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය
    • සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර
    • දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
    • නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය
    • හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්
    • 22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අක්‍රමවත් ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්

    අක්‍රමවත් ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්

    2023-10-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයට රුපියල් කෝටි 03ක ආදායම් අහිමි කිරීමක් සිදුව ඇතැයි කියන අක්‍රමවත් ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ අයිස් යන්ත්‍රාගාරය සහ ශීතාගාරය පවත්වාගෙන යෑම සහ නව අයිස් යන්ත්‍රාගාරයක් ඉදිකිරීමේ ටෙන්ඩරය 2019 පෙබරවාරි 01 වැනිදා සිට දස වසරක කාලයකට පෞද්ගලික සමාගමක් ලබාගෙන තිබෙනවා.

    ඒ, මාසිකව රුපියල් 835,000ක ලංසුවකටයි.

    මෙම සමාගම 2019 සැප්තැම්බර් 10 වැනිදා ධීවර අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකුට ලිපියක් යවමින් ටෙන්ඩරය මිළදී ගත් ලංසු මුදල ගෙවීමට නොහැකි බව දන්වමින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

    අයිස් යන්ත්‍රාගාරය ඉදිකිරිම සහ පවත්වාගෙන යෑම අසීරු කටයුත්තක් බැවින්, මාසිකව රුපියල් ලක්ෂ 02ක ලංසුවකට වසර 05ක කාලයක් සදහා මෙය පවත්වාගෙන යෑමට අවසර ලබාදෙන ලෙසත්, තම සමාගමට මසකට අයිස් කියුබ් ටොන් 25ක් පමණ අලෙවි කිරීමට හැකි තත්ත්වයක් පැවතිහොත්, දස10 වසරක ගිවිසුම් කාලයට යටත්ව, මාසිකව රුපියල් 635,000ක ලංසු මුදලක් ගෙවන බවත්, මාසිකව අයිස් ටොන් 10ක් අලෙවි වන්නේ නම් රුපියල් ලක්ෂ 04ක මාසික කුලියක් ලබාදීමටත් එම සමාගම යෝජනා කර තිබෙනවා.

    ඒ අනුව, ධීවර අමාත්‍යංශය මෙම සමාගමට මාසිකව රුපියල් ලක්ෂ 02ක ලංසුවකට යටත්ව වසර 05ක කාලයක් සදහා මෙය පවත්වාගෙන යෑමට අවසර දී ඇත.

    ඒ අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකුගේද සහාය මතයි.

    එහෙත් මෙය ප්‍රසම්පාදන ක්‍රියාවලියට පරිභාහිරව සිදුකර ඇති අනීතික ක්‍රියාවක් බවට ධීවර අමාත්‍යංශයට චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.

    මාසිකව රුපියල් 835,000ක ලංසුවකට ටෙන්ඩරය මිලදීගත් සමාගම මාස 7ක කාලයක් ලංසු ලෙස රුපියල් 5,845,000ක ගෙවීමක් සිදුකර තිබෙනවා.

    2019 ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා මෙම සමාගම ගෙවිය යුතු ලංසු වාරික ගන්න 48ක්.

    ටෙන්ඩර් ක්‍රියාවලියට අනුව රුපියල් 835,000 බැගින් එම වාරික ගෙවා ඇත්නම් රජයට හිමිවිය යුතු ආදායම රුපියල් හාරකෝටි අසූදහසක්.

    මෙහිදී එම සමාගම රුපියල් ලක්ෂ 02ක ලංසුවක් මාස 48ක් පුරාම ගෙවීමෙන් රජයට අහිමි වී ඇති ආදායම රුපියල් තුන්කෝටි හාරලක්ෂ අසුදහසක්.

    පෙර පුව​තකුරුණෑගල අන්තර් හුවමාරුවේ ගේට්ටුව දෙවැනි පාරටත් මෛත්‍රී ගිය වාහනය මතට වැටිලා
    ඊළඟ පුව​ත බිල්පත් ගෙවාගන්න බැරුව ඇමතිට බිල්පත් යවයි

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට බරපතළ වැඩසහිතව වසර 7ක සිරදඬුවම්

    22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳ අවදානය

    2026-09-01

    සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

    2026-09-01

    දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට

    2026-09-01

    නේපාලයට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීමට කැබිනට් අනුමැතිය

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group