Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇල්ලේ ගින්නෙන් අක්කර 600ක් විනාශයි

    ඇල්ලේ ගින්නෙන් අක්කර 600ක් විනාශයි

    2025-02-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇල්ල වැල්ලවාය රාවනා ඇල්ල රක්ෂිත වනාන්තරයේ ඇල්ල රොක්කඳු පංතියේ ඉකුත් 13 වැනිදා හටගත් ගින්න නිවා දමා තිබෙනවා.

    යුද හමුදාව,වන ජීවී දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව ඊයේ වන විට ගින්න නිවා දැමූ බව ඇල්ල පොලිසිය පවසනවා.

    මෙම ගින්නෙන් අක්කර 600ක් පමණ විනාශවී ඇතැයි පොලිසිය සඳහන් කලා.

    මෙවැනි ගින්නකදී එය නිවා දැමීමට ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් යානා වල සහාය ලබා ගත් අතර මෙවර ගුවන් හමුදාවේ සහාය රජය ඉල්ලීමක් නොකළ බව එහි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.

    ගුවන් හමුදා හෙළිකොප්ටර් සහාය ලබා නොගත්තේ වියදම වැඩි නිසා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා මාධ්‍ය වෙත පැවසුවා.

    ඒ සම්බන්ධයෙන් තමා ආරක්ෂක ලේකම්වරයාගෙන් ද විමසූවිට බවත් එසේම එම හෙළිකොප්ටර් මගින් ගින්න නිවීමට ගුවනින් ජලය දැමූවද එය නිවැරදිව ගින්නට වැටෙන්නේ නැති නිසා එය සාර්ථක විසඳුමක් නොවන බව පසුගිය වසරේ දී ඇතිවූ ගින්නකදී හඳුනාගත් බව ද පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

    පෙර පුව​තඡන්දය කල් දමන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත ඉන්දු – ශ්‍රී ලංකා විදේශ ඇමතිවරුන් හමුවෙයි

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group