Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලක්ෂපාන තේ කම්හලේ ගින්න ගැන පාලනාධිකාරියට චෝදනාවක්

    ලක්ෂපාන තේ කම්හලේ ගින්න ගැන පාලනාධිකාරියට චෝදනාවක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.75 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය වන නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ තේ කුඩු නිෂ්පාදන අංශයේ අද(09) දින අලුයම 1ට පමණ ගින්නක් හටගෙන එම අංශය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

    තේ කුඩු නිෂ්පාදන අංශයේ හටගත් ගින්න නිමි තේ කොළ ගබඩා කර තිබූ ගබඩා කාමරය තෙක් පැතිරී ගිය නිසා ඇසුරුම් කරන ලද නිමි තේ කුඩුද විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා.

    පැතිර යමින් තිබූ ගින්න එම වතු යායේ වතු කම්කරුවන් එක්ව තේ කර්මාන්ත ශාලාවේ සෙසු අංශ වෙත පැතිරීම පාලනය කිරීමෙන් පසුව හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත්ව තිබෙනවා.

    එම වතු යායේ වතු කම්කරුවන් චෝදනා කර සිටින්නේ වතු පාලන අධිකාරිය විසින් සැලසුම් කර මෙම ගින්න තබන්නට ඇති බවට සැක කරන බවයි.

    ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස බල කරමින් එම වතු යායේ වතු කම්කරුවන් අද(09) දින වැඩ වර්ජනයකද නිරතව තිබෙනවා.

    වතු කම්කරුවන් නගන චෝදනා සම්බන්ධයෙන් එම වතු යායේ පාලන අධිකාරියේ නිලධාරියෙකුගෙන් අප කළ විමසුමකට එම නිලධාරියා මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.

    ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ.

    තේ කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගැනීම හේතුවෙන් තේ කර්මාන්ත ශාලාවේ විදුලි බලයද විසන්ධි කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

    ගින්න පිළිබඳ නල්ලතන්නිය පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.

    පෙර පුව​තඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?
    ඊළඟ පුව​ත මන්නාරම් කොළඹ දුම්රියෙන් ගංජා හමුවෙයි

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group