ජනමතය පිලිබදව ජනාධිපතිවරයා පුර්ව නිගමනයකට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා .
ඔහු මේ බව ප්‍රකාශ කලේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .
ජනමතය පිළිබද විමසා බැලීම සදහා වහාම ඕනෑම මැතිවරණයක් පවත්වන ලෙසද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා .