Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

    2026-02-07

    ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-02-07

    ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්
    • ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි
    • නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට
    • සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි
    • ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ මංගල්‍යෙය් හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

    දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ මංගල්‍යෙය් හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

    2025-08-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ මංගල්‍යෙය් හේතුවෙන් හෙට සිට විශේෂ රථ වාහන සැලැසුකම් සකස් කර තිබෙනවා.
    ඒ අනුව කාවඩි පෙරහැර හේතුවෙන් හෙට දින සවස 4 සිට රාත්‍රී 9 දක්වා සහ අවසන් රන්දෝලි පෙරහර හේතුවෙන් අගෝස්තු මස 08 වන දින සවස 4 සිට රාත්‍රී 9 මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    පෙරහර ගමන් ගන්නා කාලය තුළ කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය වසා තැබෙනු ඇති.

    ඒ හේතුවෙන් මෙම කාලය තුළ මෙම මාර්ගය භාවිතා කරන රථ වාහන රියදුරන් හට ඇතිවන අපහසුතාවය අවම කිරීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය රිදුරන්ට දන්වා සිටින්නේ.

    මාතර සිට තංගල්ල දෙසට ගමන් කරන රථ වාහන මැද්ද වත්ත කාර්මික විද්‍යාලය අසලින් මාතර යටියන මාර්ගයට හරවා කැකෙන දුර හන්දියෙන් වේ හැල්ල මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ගමන් කළ හැකියි.
    තංගල්ල සිට මාතර දෙසට ගමන් කරන රථ වාහන තලල්ල කාර්මික විද්‍යාල අසලින් හරවා නාඔටුන්න මාර්ගය ඔස්සේ වියන්නරුව හන්දිය දක්වා ගොස් දික්වැල්ල වේ හැල්ල මාර්ගය ඔස්සේ කැකෙන දුර හන්දියට පැමිණ කැකෙන දුර මාතර පාර ඔස්සේ මාතර දක්වා ගමන් කළ හැකි බවයි පොලීසිය සදහන් කරන්නේ.

    පෙර පුව​තවිදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි
    ඊළඟ පුව​ත නාවින්නේ වෙඩි තැබීමක් – අයෙකුට තුවාල

    සබැ​ඳි පුවත්

    වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

    ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි

    නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

    2026-02-07

    ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-02-07

    ප්‍රදේශ කිහිපයකටම අදත් වැසි

    2026-02-07

    නීති විරෝධී දුම්කොළ කිලෝ 1866ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group