Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දූරියන් අහුලන්න ඝාතනයට ලක් වූ තරුණයා පිළිබඳ තවත් තතු එළියට

    දූරියන් අහුලන්න ඝාතනයට ලක් වූ තරුණයා පිළිබඳ තවත් තතු එළියට

    2025-07-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මීරිගම, බෝතලේ, පහළගම ප්‍රදේශයේ ඉඩමකට පෙරේදා පස්වරුවේ තරුණයින් තිදෙනෙකු එහි තිබූ දූරියන් ඇහිලීමේ අරමුණින් පැමිණ තිබුණා. එම අවස්ථාවේ ඉඩමේ මුරකරු එම තරුණයින් දෙසට වෙඩි තබා තිබෙනවා. බෝර – 12 වර්ගයේ ගිනි අවියකින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එහිදී එක් තරුණයකු ජීවිතක්ෂයට පත් වුණා. පසුව අනෙක් තරුණයින් දෙදෙනා එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා. කෙසේ වෙතත් ඉඩමේ හිමිකරු මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමටයි මීරිගම පොලිසිය පියවර ගත්තේ. එහිදී ස්ථානීය පරීක්ෂණය සිදුකරන තුරු අදාළ තරුණයාව එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙසට පොලිසිය ප්‍රකාශ කළ ඥාතීන් චෝදනා එල්ල කළේ. පසුව දහ නවයයි අනූව ගිලන් රථයකින් පැමිණි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් අදාළ තරුණයාගේ සිරුර නැවත පරික්ෂා කිරීමේදී අනාවරණය වී තිබුණේ තරුණයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි. මෙලෙස මිය ගොස් ඇත්තේ අක්කර විස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක තරුණයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ඉඩමේ මුරකරු මීරිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අනුව සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. අදාළ තරුණයා මිය යාමට පෙර දිනයේ යුද්ධ හමුදාවට එක්වීම සඳහා සම්මුඛ පරීක්ෂණයකටද සහභාගී වී ඇති අතර එහිදී ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවය සඳහා තෝරා ගෙන තිබු බවද සඳහන්.

    පෙර පුව​තඇමෙරිකානු තීරු බදු ගැන කතා කරන්න දුත පිරිසක් වොෂින්ටනයට
    ඊළඟ පුව​ත 112 වැනි ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර අවසන්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group