Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්
    • EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්
    • දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි
    • කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි
    • ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
    • බදුල්ල කඳු පන්තියක හදිසි ගින්නක්
    • පිල්ලයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාරට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානූ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිසක් කටුනායකට

    ආසියානූ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිසක් කටුනායකට

    2025-07-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තායිලන්තයේ පැවති එක්සත් ගෝලීය සාමසාධක ෆෙඩරල් කවුන්සිලයේ වාර්ෂික සැසි වාරයට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ආසියානූ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිස 07/29 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

    මෙම සැසි වාරය ලෝකයේ රටවල් 55 ක නියෝජිතවරුන්ගෙන් සහභාගීත්වයෙන් ඉකුත් 07/24 දින සිට 07/28 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණා.

    මෙයට සහභාගී වූ ආසියානූ මානව හිමිකම් සංවිධානයේ සභාපති මෙන්ම එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දිමුතු බාලසූරිය මහතා ඇතුළු 15 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

    එහිදී ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීම සදහා ආසියානූ මානව හිමිකම් සංවිධානය ඉටු කරන ලද කාර්යය භාරය අගය කරමින් එහි සභාපති ආචාර්ය දිමුතු බාලසූරිය මහතා වෙත රන් සම්මානයක් පිරිනමා ඇති අතර මීට අමතරව ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ව්‍යාපෘතියකට රන් සම්මානයක් සහ ආසියානූ මානව හිමිකම් සංවිධානයේ තරුණ සන්නාම තානාපතිවරයෙකු ලෙස තිනෝන් පිටර්සේ සිසුවා ද පත් කර තිබෙනවා.

    පෙර පුව​තශ්‍රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්
    ඊළඟ පුව​ත තීරු බදු සඳහා යළි තාවකාලික එකඟතාවක්

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි

    ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group