Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පානදුර අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාර නිලධාරීයා විදේශ ගතව ඇති බවට පොලිසීයෙන් අනාවරණයක්

    පානදුර අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාර නිලධාරීයා විදේශ ගතව ඇති බවට පොලිසීයෙන් අනාවරණයක්

    2026-09-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිදු මල්සිත ගුණරත්න හෙවත් ‘කුඩු සළිඳු‘ට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩු ගොනු දෙකක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් එම අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාරව කටයුතු කළ නිලධාරියා විදේශගත වී ඇති බවයි පොලිසිය පවසන්නේ. අදාළ නඩු ගොනු අතුරුදන් වීම සම්බන්ධයෙන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් පසුගිය 1 වැනිදා පානදුර දකුණ මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර තිබුණා. එමෙන්ම අදාළ සිද්ධිය ‘බී‘ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන ආරම්භ කරනු ලැබුවා. කෙසේ නමුත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය විසින් පොලිසියට පැමිණිල්ල කළ පසුදින, එනම් සැප්තැම්බර් 2වැනිදා අදාළ නිලධාරියා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ ‘කුඩු සළිඳු‘ගේ මෙහෙයවීම මත පානදුර උතුර ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩු ගොනුවක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා තිබූ නඩුවකට අදාළ ගොනුවක් බව සඳහන් වනවා. සිද්ධියට අදාළව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ වනවිට පානදුර අධිකරණයේ සේවයේ නියුතු නිලධාරිනියන් 07 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.

     

     

     

     

     

     

    ආශ්‍රීත පුවත්:  නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    fiscal and summons kudu salindu Magistrate's Court panadura Salindu Malsitha
    පෙර පුව​තබොරලැස්ගමුවේ වෙඩි තැබීමක් අයෙක් ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group