Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නෝර්වුඩ් හිටපු සභාපතිගෙන් වත්මන් සභාපතිට තර්ජනයක්

    නෝර්වුඩ් හිටපු සභාපතිගෙන් වත්මන් සභාපතිට තර්ජනයක්

    රංජිත් රාජපක්ෂ – හැටන්
    2025-08-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.75 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ(ලංකා කම්කරු කොංග්‍රසයේ)හිටපු සභාපති සහ වත්මන් නාගරික මන්ත්‍රී රවී කුලුදුවේල් මහතා තම කාර්යාලයට අද(21) දින පැමිණ තමන්ට තර්ජනය කළ බව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා(ජාජබ) පවසනවා.

    හිටපු සභාපතිවරයා තමන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් හැටන් සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිල්ලක් කිරීමට තමන් පැමිණි බවත් එහිදී කාර්යාලයෙන් එම පැමිණිල්ල බගවන්තලාව පොලිසියට කරන ලෙස ලැබුණු උපදෙස් මත තමන් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවයි සභාපතිවරයා කියා සිටියේ.

    තම ප්‍රාදේශීය සභාවේ පුස්තකාල සහයකයෙකු ලෙස තරුණියක් වසරක කාලයක් සේවය කර වැටුප් ලබාගෙන තිබූ බවත් එම තරුණිය සේවයට බඳවාගෙන ඇත්තේ හිටපු සභාපතිවරයා බවත් මත්මන් සභාපතිවරයා පවසනවා.

    පුස්තකාල සහායිකාවගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්‍ෂා කිරීමේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද අධ්‍යාපන සුදුසුකම් සභාව වෙත ඉදිරිපත් කර පත්වීම ලබාගෙන ඇති නිසා සභාවේ ලේකම්වරයා විසින් ඇයගේ සේවය ඊයේ(20) දින සිට පරීක්‍ෂණයකට යටත්ව තාවකාලිකව අත්හිටුවා ඇති බවත් එම සේවාකිව තම නිවසට අද(21) දින පැමිණ තමන්ව සේවයෙන් ඉවත් නොකරන ලෙසට ඉල්ලීමක් කළ බවයි සභාපතිවරයා කියා සිටියේ.

    නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් නීත්‍යානුකූලව ඇයව තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇති බවත් එයට තමන්ට කිසිඳු බලපෑමක් කිරීමට නොහැකි නිසා තමන්ට අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන ලෙස ඇයට උපදෙස් ලබාදුන් බවයි සභාපතිවරයා කියා සිටියේ.

    ඉන් අනතුරුව තමන් අද(21) උදෑසන නෝර්වුඩ් ප්‍රාදේශීය සභා කාර්යාලයේ සිටින අවස්ථාවේ හිටපු සභාපතිවරයා තම කාමරයේ දොර තල්ලු කරගෙන පැමිණ බලෙන් පුටුව මත වාඩි වී තමාගේ පෞද්ගලික වැඩකටයුතුවලට බාධා නොකරන ලෙසත් තමන්ට සභාපති ධුරයේ වැඩකටයුතු සිදුකරගෙන යාමට ඉඩ ලබානොදෙන බව තර්ජනය කරමින් හිටපු සභාපතිවරයා කාර්යාලයෙන් පිටව ගිය බවයි වත්මන් සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා පවසන්නේ.

    නමේ සම්බන්ධයෙන් මධ්‍යම පලාත් පාලන කොමසාරිස්වරියට දැනුම් දුන් බවත් කොමසාරිස්වරියගේ උපදෙස් මත තමන් පැමිණිල්ලක් කිරීමට පැමිණි බවයි වත්මන් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    අප මේ සම්බන්ධයෙන් එම සභාවේ හිටපු සභාපතිවරයාගෙන් කරුණු විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

    පෙර පුව​තසියලුම තැපැල් සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස නිවේදනයක්
    ඊළඟ පුව​ත සිම්බාබ්වේ යන සෙට් එක මෙන්න

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group