අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ජූලි මස දීමනාව හෙට බැංකු ගිණුමට
අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජුලි මස දීමනාව හෙට සිට ලබා දෙන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව ප්‍රතිලාභී පවුල් දාහතර ලක්ෂ විසිහතර දහස් පන්සිය හතලිස් අටක් සදහා අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමට නියමිතයි.
අදාල ප්‍රතිලාභින්ට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් මෙය ලබාගත හැකි බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














