Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මැයි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බුලත් මිල ඉහළට – විටක් 70-80 දක්වා ඉහළට

    බුලත් මිල ඉහළට – විටක් 70-80 දක්වා ඉහළට

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.245 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශීය වෙළෙඳ පොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යාම හමුවේ තම වෙළෙඳාම් කටුතු අඩාල වී ඇති බව හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් වෙළෙඳ සැල්වල හිමිකරුවන් කියා සිටියා.

    පීදුණු බුලත් කොළයක් රුපියල් 12කටත් රැහැන් බුලත් කොළයක් රුපියල් 10කටත් කුඩා බුලත් කොළයක් රුපියල් 6ක් වැනි මුදලකටත් තොග මිල ලැබෙන බවත් පවත්නා තත්ත්වය මත පීදුනු බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රුපියල් 480ක මිලකට අලෙවි කිරීමට සිදුවන බවයි එම වෙළෙඳුන් කියා සිටියේ.

    බුලත් මිල ඉහළ යාමට සමගාමීව පුවක් ගෙඩියක මිල රුපියල් 8ත් 10ත් අතර මිලකට ඉහළ යාම හමුවේ බුලත් විටක් රුපියල් 70ක් 80ක් වැනි මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවයි එම වෙළෙඳුන් කියා සිටින්නේ.

    බුලත්වලට රෝගයක් වැළඳීම හේතුවෙන් බුලත් ඵලදාව අඩු වී ඇති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ බුලත් මිල මෙසේ ඉහළ ගිය බවත් පුවක් ඵලදාව මේ දිනවල සිදු නොවන නිසා පුවක් ගෙඩියක් රුපියල් 8ක් 10ක් දක්වා මිල ඉහළ ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් අලෙවි කරන වෙළෙඳුන් කියා සිටියේ.

    බුලත් පුවක්වල මිල ඉහළ යාම හමුවේ තම දෛනික වෙළෙඳාම් සීග්‍රයෙන් පහළ වැටී ඇති බවත් තම දෛනික කටයුතුවලට බුලත් තොග මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වුවත් ඉන් ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතා අඩු බවයි එම වෙළෙඳුන් වැඩිදුරටත් කියා සිටියේය.

    පෙර පුව​තජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
    ඊළඟ පුව​ත වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group