ඇද හැළෙන වර්ෂාපතනය හමුවේ තබ්බෝවිට ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම ජලාශයේ වාන් දොරටු දෙකක්, අඟල් 6 බැගින් විවෘත කරනු ලැබුවා.
එමගින් තත්ත්පරයට ඝන අඩි 240 ක් වාන් ඇලට මුදාහැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.