මෙම වසරේ නිවාස වැඩසටහන යටතේ නිවාස 31,000 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ “තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්“ යන තේමාව යටතේ 2026 ජාතික නිවාස වැඩසටහන හෙට දිනයේ ආරම්භ කිරීමට නියමිත බවයි.
දිස්ත්‍රික්13ක් ආවරණය වන පරිදි එම නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සදහන් කළා.














