Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කිරිබත්ගොඩ කෙස් බිස්නස් එකක්

    කිරිබත්ගොඩ කෙස් බිස්නස් එකක්

    2025-08-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.72 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගෙන් ස්වභාවික මිනිස් හිස කෙස් ග්‍රෑම් 390ක් මිලදී ගෙන ඒ සඳහා ගෙවිය යුතු මුදල වන රුපියල් ලක්ෂයක මුදලට අගරු චෙක් පතක් දී දැනට සැඟවී සිටින කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

    මෙම සිද්ධිය සම්බන්ධව එම ව්‍යාපාරික කාන්තාව විසින් කිරිබත්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට ඇයගේ බැංකු ගිණුම් පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට මේ වන විට මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද ලබා ගෙන තිබේ.

    මේ ව්‍යාපාරික කාන්තාව සෑහෙන කාලයක සිට එම සැකකාර කාන්තාව හඳුනාගෙන සිට ඇති අතර ඒ අවසරයෙන් ඇයගෙන් එම සැකකාර කාන්තාව වරින් වර ස්වාභාවික හිස කෙස් මිලදී ගෙන ඇත.

    මේ අනුව මෙවර ව්‍යාපාරික කාන්තාවගෙන් සැකකාර කාන්තාව රුපියල් එක් ලක්ෂ පනස් තුන් දහස් නවසිය පනහක් වටිනා ස්වභාවික මිනිස් හිසකෙස් ග්‍රෑම් 390 ක් මිලදී ගෙන මුදලින් රුපියල් පනස් තුන් දහස් නවසිය පනහක් දී හිඟ මුදල සඳහා රුපියල් ලක්ෂයක චෙක් පතක් දී තිබේ.

    පසුව එම ව්‍යාපාරික කාන්තාව විසින් එම චෙක් පත මුදල් කර ගැනීමට බැංකු ශාඛාවට රැගෙන ගිය අවස්ථාවේ එම චෙක්පත අගරු චෙක් පතක් බවට හෙළිවී ඇත. ඉන් පසුව සැකකාර කාන්තාවගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබෙන අතර ඇය සොයා ගැනීමට ද නොහැකි වී ඇත. ඇය මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක බව සඳහන්ය.

    මේ සිද්ධිය සම්බන්ධව කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඕ. පී. අබේරත්න මහතාගේ උපදෙස් අනුව එහි විවිධ පැමිණිලි විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක තිලකසිරි මහතා වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යයි. නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක (90071), කුලසිංහ (10789) හා අලුත්ගේ (100478) යන නිලධාරීන් විසින් මෙය අධිකරණයට වාර්තා කර තිබිණි.

    පෙර පුව​තනේපාලයේ කඳු ශිඛර 97කට නොමිලේ නගින්න අවස්ථාව
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group