Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්

    2026-09-21

    වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්

    2026-09-21

    අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්
    • අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි
    • සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්
    • හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි
    • ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
    • නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාස්කු ඉරිදාව අදයි – වින්දිතයින්ට සාධාරණය ඉටුකර රටේ ආරක්ෂාව සුරක්ෂිත කරන බව ජනපති කියයි

    පාස්කු ඉරිදාව අදයි – වින්දිතයින්ට සාධාරණය ඉටුකර රටේ ආරක්ෂාව සුරක්ෂිත කරන බව ජනපති කියයි

    2023-04-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා .

    මිට වසර හතරකට පෙර එනම් 2019 වසරේ අප්‍රේල් මස 21වනදා ද පාස්කු ඉරිදා දිනය යෙදී තිබු අතර එදින මෙරට කිතුනු ජනයා ඉලක්ක කර ගනිමින් දැවැන්ත බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වුණා .

    මේ වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය පාස්කු ඉරිදා දිනය පිලිබදව සැකසු විශේෂාංගයක් .

    http://vnews.lk/wp-content/uploads/2023/04/PASKU-FEATURE.mp3

    පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

    පාස්කු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

    එම අවාසනාවන්ත සිදුවීමට අදාල නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියා .

    ස්වාධීනව සහ අපක්ෂපාතීව එම කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලා .

    ඉතා කෙටි කාලයක් තුළ අභියෝග ජයගතහැකි බව තමන් තරයේ විස්වාස කරන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

    පටු දේශපාලාන අරමුණු වලින් මෙන්ම පසුගාමි ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනගන පොදු වැඩපිළිවෙල සමග සියලු දෙනා අත්වැල් බැද ගැනීම වැදගත් බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.

    රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගැනීමට ඥානාලෝකය , ධනාත්මක බව සහ ආධ්‍යාත්මික ශක්තිය පිළිබිමු කෙරෙන පාස්කු මංගල්‍ය ආශිර්වාදයක් වේවායි ජනාධිපතිවරයා සිය පාස්කු දින පණිවිඩයෙන් ප්‍රාර්ථනා කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  මෙම වසර පවත්වා ගැනීම ඉතාමත් අසීරුයි - ජනාධිපති කියයි
    Ranil Wickaramasinghe Today is Easter Sunday 2023.
    පෙර පුව​තඅභ්‍යවකාශයේ සිට පෘථිවියේ වායු තත්ත්වය මැන බැලීම සඳහා චන්ද්‍රිකාවක් ගුවන් ගත කරයි
    ඊළඟ පුව​ත අලුත් අවුරුදු සමයේ පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැටලීම්

    සබැ​ඳි පුවත්

    කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්

    වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්

    අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්

    2026-09-21

    වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්

    2026-09-21

    අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-21

    ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group