Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළාත් පාලන ඡන්දට අදාළ නාම යොජනා කැඳවීම අද සිට

    පළාත් පාලන ඡන්දට අදාළ නාම යොජනා කැඳවීම අද සිට

    2023-01-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යොජනා කැඳවීම අද සිට ආරම්භ වීමට නියමිතයි.

    එළැඹෙන 21 වැනි දා මධ්‍යාහන් 12 දක්වා ඒ සඳහා අවස්ථාවද හිමි වනවා .

    2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ව පළාත් පාලන ආයතන 341න් 340ක් සඳහා නාම යෝජනා කැඳවීම අද සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම මීට දෙසතියකට පෙර නිවේදනය කළා.

    දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීමේ දැන්වීම ලැබණු ු පසු ආරම්භ කෙරුණු ඇප මුදල් තැනපත් කිරීමේ කටයුතු මේ දිනවලදී සිදු කෙරෙන්නේද ඒ අනුව යි.

    මේ වන විට දිස්ත්‍රික්ක 18කට අදාළ පළාත් පාලන ආයතන 153ක් සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මැතවරණ කාර්යාලවල දී ඇප මුදල් තැනපත් කර ඇති බව යි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

    නාම යෝජනා කැඳවීම අද පෙරවරුවේ ආරම්භ කළ ද ඇප මුදල් තැන්පත් කිරීම සඳහා එළඹෙන 20 වනදා මධ්‍යහ්න 12 තෙක් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වෙත කාලය පවතිනවා.

    මැතිවරණ කොමිසම සඳහන් කළේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය නාමයෝජනා කැඳවීමේ අවසන් දිනයේදී ප්‍රකාශයට පත් කෙරන බවයි.

    මේ අතර පැවැත්වීමට නියමිත මැතිවරණය සම්බන්ධව ඊයේ දිනයේදීත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පල වුණා .

    මේ එලෙස අදහස් පලකල සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ,පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිළ ,සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් .

    http://vnews.lk/wp-content/uploads/2023/01/MIX-EDIT-1.mp3

    මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට අද පෙරවරුවේ කැදවීමට නියමිත වනවා.

    ඒ මැතිවරණ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහායි .

    ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවීමට නිමිත සෙසු ආයතන වනවා.

    ආශ්‍රීත පුවත්:  මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

    මේ අතර අද පෙරවරු 10.00 ට මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්ද පැවැත්වීමට නියමිතයි .

    Election Commission Minister of Tourism and Lands Harin Fernando National Jana Balavegaya Executive Committee member Sunil Hadunnetti. Pivithuru Hela Urumaya Party leader Udaya Gammanpila Samagi Jana Balavegaya Party General Secretary Ranjith Maddumabandara
    පෙර පුව​තආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ඉල්ලා වන්නිල ඇත්තන් සීරුවෙන්
    ඊළඟ පුව​ත නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනයක් – ශ්‍රී ලංකා මහ බැංකුව

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    2026-03-12
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group