බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වරප්‍රසාද කප්පාදු කිරීම තුලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු විටෙක භය කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න මහතා මේ බව පැවසුවේ අද කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආශ්‍රීත පුවත්: පොහොට්ටුවෙන් ඡන්ද සටනට එන අයට පොලිස් සහතිකය අනිවාර්යයි POHOTTUWA SANJEEWA EDRIMANNA SLPP ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ