Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-09-01

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    2026-09-01

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට
    • නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
    • වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්
    • පයාගල වෙඩි තැබීමේ තුවාලකරු ජීවිතක්ෂයට
    • එල් නීනෝ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්

    මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්

    2026-01-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විවිධ ආයතනවලට සහ පුද්ගලයන්ට පසුගිය වසර පහක කාලයේදී ලබා දී ඇති නිර්දේශ දෙසීයකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක නොමැති බව අනාවරණය වී තිබෙනවා.
    ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව අනාවරණය කර තිබෙනවා.
    පැමිණිලි විභාග කර දුන් නිර්දේශ හැට අටක් පසු විපරම් කිරීමේදී ඉන් ක්‍රියාත්මක කර ඇත්තේ හෝ එකඟතාව ලබා ගැනීමට හැකිව ඇත්තේ නිර්දේශ දොළහකට පමණක් බවයි එහි සදහන් කර ඇත්තේ.
    ඒ අනුව එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු බවයි.
    මේ අතර 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ පවත්වන ලද විමර්ශනවලදී නිකුත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සියලුම රාජ්‍ය ආයතන සතු නීතිමය බැඳීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නැවතත් අවධාරණය කර සිටිනවා.

    කොමිසම සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සහ ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා ප්‍රධානීන්ට සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට මෙම බැඳීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

    පෙර පුව​තනිදහස් සැමරුමේ නිල ලාංඡනය හා තේමාව එලි දක්වයි
    ඊළඟ පුව​ත මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද සෙවීමට බස් රථවල විශේෂ පරීක්ෂණයක්

    සබැ​ඳි පුවත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-09-01

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    2026-09-01

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group