78 වැනි ජාතික නිදහස් දින සමරු උළෙලට අදාළ නිල ලාංඡනය සහ තේමාව එළි දක්වා තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සදහන් ළේ ”ගොඩනගමු ශ්‍රී ලංකා” තේමාව සහිතව මෙවර නිදහස් දිනය පවත්වන බවයි.
ඒ අනුව 2026 පෙබරවාරි මස 04 වැනිදා 78 වැනි ජාතික නිදහස් දින සමරු උළෙල පැවැත් වෙනවා.
ඒ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයේ අතිගරු ජනාදිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජාතික නිදහස් දින උළෙල නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන් බවද එම අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













