Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවෙන් මුදවාගත් ධීවරයින් ඉන්දීය නාවික හමුදාවට භාරදෙයි

    ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවෙන් මුදවාගත් ධීවරයින් ඉන්දීය නාවික හමුදාවට භාරදෙයි

    2024-08-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළදී අනතුරට පත්ව මුහුදුබත් වූ, ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයින් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 ජූලි මස 31 වන දින සිදුකල මුදවාගැනිමේ මෙහෙයුම මඟින් මුදවාගත් ධීවරයින් දෙදෙනා (02) සහ, ප්‍රතිකාර සඳහා පුංගුඩුතිව් රෝහල වෙත ඇතුලත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව සිටි එක් (01) ධීවරයෙකුගේ මෘතදේහය, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS BITRA’ නෞකාව වෙත ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් භාරදීම, 2024 අගෝස්තු මස 02 වන දින ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදුකෙරිණි.

     

    යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් පැමිණි ඉන්දීය ධීවර යාත්‍රා, අනවසර ධීවර කටයුතු වල නිරත වන බව නිරීක්‍ෂණය කල නාවික හමුදාව, එම ධීවර යාත්‍රා ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඉවත් කිරීම සඳහා 2024 ජූලි මස 31 වන දින රාත්‍රී කාලයේ නාවික හමුදා යාත්‍රා යෙදවීමට කටයුතු කෙරිණි. එහිදී, එම අනවසර ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු මෙහෙයවමින් සිටින අවස්ථාවේදී, නාවික හමුදා නියෝගයන්ට ප්‍රතිරෝදය දක්වා (Aggressive Manoeuvre) නාවික හමුදා අත්අඩංගුවට පත්වීම වළක්වාගැනීම සඳහා පලායාමට උත්සාහ කිරීමේදී, එක් ඉන්දීය යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවක ගැටී ඉදිරියට යාත්‍රා කර පෙරළී, මුහුදුබත් වන බව නාවික හමුදාවට නිරීක්‍ෂණය විය.

    එහිදී, ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනා (04) මුදා ගැනීම වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, මුහුදුබත් වෙමින් තිබූ යාත්‍රාව වෙත ජීවිත ආරක්‍ෂක උපකරණ යොමුකර එහි සිටි ධීවරයින් තිදෙනෙකු මුදාගැනීමට කටයුතු කෙරිණි. මුදාගත් ධීවරයින් අතරින් එක් ධීවරයෙකුගේ තත්වය අසාධ්‍යව පැවති බැවින්, එම ධීවරයාගේ ජීවිතය බේරාගැනීම සඳහා එම මුහුදු ප්‍රදේශයට ආසන්නයෙන්ම පිහිටි පුංගුඩුතිව් රෝහල වෙත කඩිනමින් යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කලත්, එම උත්සාහය ව්‍යාර්ත කරමින් එම ධීවරයා රෝහල වෙත ඇතුලත් කරන විටත් ජීවිතක්‍ෂයට පත්ව සිට ඇති බවට රෝහල් බලධාරීන් විසින් තහවුරු කර ඇත.

    පෙර පුව​තවනිදු හසරංගට අද තරගය අහිමි වෙයි
    ඊළඟ පුව​ත කුවෙට්හි දී අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස්

    සබැ​ඳි පුවත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    කාළගුණයෙන් දැනුම්දීමක්

    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට

    ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group