දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර ආපදාවෙන් හානි වූ ජලාශ සහ ඇළ මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් කුඹුරු සහ වගා බිම් වෙත මේ වන විටත් ජලය සැපයීමට කටයුතු කරමින් පවතින බවයි එහි අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.
ප්‍රධාන ආපදාවන් සිදුවූ ස්ථාන මෙන්ම හානි වූ ස්ථාන තාවකාලිකව හෝ සකස් කර ජලය නිදහස් කිරීම මගින් හානි වූ කුඹුරු ආරක්ෂා කර ගැනීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ වන විටත් කටයුතු ආරම්භ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ටෙලිෆෝන් කණුවල කේබල් කපලා මාට්ටුවෙයි
- ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 53ක්
- ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
- 06 වසරට සිසුන් ඇතුළත් කිරීමේ කාලය දීර්ඝ කරයි
- නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්
- ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
- වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි













