බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලබන ජනවාරි මාසයේදී ඒකාබද්ධ විපක්ෂයේ දෙවන රැළිය පැවැත්වීම කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. වත්මන් රජයේ ක්‍රියා කලාපයන්ට එරෙහිව දිගින් දිගටම සටන් වදින බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සදහන් කළේ. ආශ්‍රීත පුවත්: නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි #sri lanka #vfm news Radio Sinhala Sri Lanka