පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පදිංචිව සිටින බලංගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසට ඊයේ රාත්‍රියේ ලොරි රථයක් කඩා වැදී තිබෙනවා.
ඒ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම ලොරි රථය මන්ත්‍රීවරයාගේ නිවසට ඉහළින් ඇති මාර්ගයේ නවතා තබා තිබියදී එකවර නිවස දෙසට ධාවනය වී ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- කාම්බෝජයේ කැසිනෝ මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්
- හුන්නස්ගිරියේ නායයෑමක්
- වනඅලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
- යුරෝපා සංගමයෙන් පරිත්‍යාග රැසක්
- හදිසි ඇමතුම් අංක ගැන පොලීසියෙන් දැනුම්දීමක්
- රන්වලගේ රිය අනතුරේදී රාජකාරි පැහැර හැරි පොලිස් නිලධාරීන්ට විනය පරීක්ෂණ
- ආපදාවට ලක්වූ ව්‍යාපාරවල ණය ගෙවීමට සහන කාලයක්
- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් දෙදෙනෙකු අභාවප්‍රාප්ත වෙයි













