විදුලි ගාස්තු වසර 03කින් අනතුරුව තවදුරටත් පහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඒ සදහා අඩු වියදම් බලාගාර ඉතා ඉක්මනින් නිර්මාණය කල යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ .
නව බලාගාර ඉදිරි වසර තුන ඇතුළත ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවා .