Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    • පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
    • දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
    • ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
    • ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
    • වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-03-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.262 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෝර්ටන්තැන්නේ ප්‍රධාන ලෝකාන්ත බෑවුමේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන 23 හැවිරිදි සිසුවියක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට අද(19) දින ඇද වැටී අත්තක එල්ලී සිටියදී පැය ගණනාවක මෙහෙයුමකින් පසු ඇය මුදාගැනීමට හැකි වූ බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ කළමනාකරු මංජුල මොනරතැන්න මහතා පවසනවා.

    එම විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන ලෝකාන්තය නැරඹීමට අද(19) දින පැමිණ උදෑසන 9ට පමණ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ඇය පහළට ඇද වැටී අත්තක එල්ල සිටියදී හෝටර්තැන්න ජාතික වනෝද්‍යානයේ රියදුරෙකු අවදානම නොතකා පහළට බැස අත්තක එල්ලී සිටි විශ්වවිද්‍යාල සිසුවිය එල්ලී සිටි අත්තනේ බස්සවා බෑවුමේ ගලක වාඩි කරවා ඇය මුදාගැනීමට පට්ටිපොල පොලිසියේ නිලධාරීන්ගෙන් සහ යුද හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෝගය ඉල්ලා තිබෙනවා.

    ඒ අනුව නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවට අනියුක්ත කර ඇති කමාන්ඩෝ භටයින් කිහිප දෙනෙකු එම රෙජිමේන්තුවේ භට පිරිස්, නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, වනජීවි නිලධාරීන් සහ පට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් එක්ව ඒකාබද්ධ මෙහෙයුමකින් පසු දැඩි පරිශ්‍රමයක් දරා හෝර්ටන්තැන්න පහළ බෑවුමේ ගලක් මත සිටි විශ්වවිද්‍යාල සිසුවිය මුදාගෙන ඇය ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බවයි හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ කළමනාකරු මංජුල මොනරතැන්න මහතා කියා සිටියේ.

    පෙර පුව​තඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    ඊළඟ පුව​ත පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.

    ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group