Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 64 වන කණ්ඩායමත් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටව යයි

    64 වන කණ්ඩායමත් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටව යයි

    2023-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් පිරිසක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය  මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවුණා.

    ඒ, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී.

    ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 64 වන ශ්‍රමික කණ්ඩායම වන මෙම පිරිසට කාන්තාවන් හත් දෙනෙකු අයත්වන අතර එම පිරිස ලබන මස 04 වන දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවනවා.

    2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 397 ක් සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව තිබෙනවා.

    ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවනවා.

    අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තතෙල්දෙණිය කොල්ලයට මන්ත්‍රී පුතෙක් ඇතුළු තිදෙනෙක් මාට්ටු
    ඊළඟ පුව​ත Facebook අලුත් වෙයි

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group