Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විශ්වවිද්‍යාලයේ සාදයක් අතරතුර සිසුවෙකු ජීවිතක්ෂයට

    විශ්වවිද්‍යාලයේ සාදයක් අතරතුර සිසුවෙකු ජීවිතක්ෂයට

    2025-11-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වවුනියාව විශ්වවිද්‍යාලයේ පසුගිය (31)වැනිදා රාත්‍රියේ පැවති සාදයක් අතරතුර විශ්වවිද්‍යාල සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පුවරසන්කුලම පොලිසිය පවසනවා.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පලමු වසර ඉගෙනුම ලැබූ අංක 09 ජයසිරිපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචි ටී.එම්.එන්.එස් වික්‍රමසිංහ නැමැති 23 හැවිරිදි සිසුවෙකි.

    පසුගිය 31 වැනිදා රාත්‍රියේ වවුනියාව විශ්වවිද්‍යාලය තුළ පැවැත්වූ සාදයක් අතරතුර ඇතිවූ කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම සිසුවා පූවරසන්කුලම් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

    අනතුරුව 01 වැනිදා දින 09.30ට පමණ එම සිසුවා ප්‍රතිකාර ලබමින් සිටියදී එම රෝහලේදී මිය ගොස් තිබෙනවා.

    ඒ අනුව සිසුවාගේ දේහය පුවරසන්කුලම රෝහලේ තැන්පත් කර තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය වවුනියාව දිස්ත්‍රික් මූලික රෝහලට රැගෙන ඒමට නියමිත තිබුණා.

    ඒ පිළිබඳ කළ විමසීමේදී වවුනියාව සහ පුවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරුන් මරණයට හේතුව අනාවරණය වී නොමැති බව ප්‍රකාශ කර සිටියා.

    කෙසේ නමුත් මෙම සිද්ධිය සිදු වී ඇත්තේ සිසුන් විසින් සංවිධානය කරන ලද සාදයක් අතරතුර බවත් මෙම සිසුවා 2025 වර්ෂයේ විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ නවක සිසුවෙකු හේතුවෙන් සිදු කළ නවක වදයේ ප්‍රතිපලයක් ලෙස මෙම මරණය සිදුව ඇතිද යන්න පිළිබඳ පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.

    මෙම සිසුවා අනුරාධපුර ශාන්ත ජෝසප් විදුහලේ අධ්‍යාපනය හදාරා විශ්ව විද්‍යාල සුදුසුකම් ලබා 2025 වර්ෂයේ වවිනියාව විශ්වවිද්‍යාලයට ඇතුලත් ව තිබෙනවා.

    වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම සිසුවා පවුලේ බාලයා විය.

    මව රජයේ පාසලක ගුරුවරියක් වන අතර පියා රජයේ රැකියාවක් සිදු කර නොමැති බවටද වාර්තා වනවා.

    පෙර පුව​තඅයිස් සහ හෙරොයින් සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත 100 වතුර බෝතලේ 140ට විකුණලා ලැබුණු දඬුවම

    සබැ​ඳි පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group