අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ආබාධයකට ලක්ව තිබෙනවා.
ශ්‍රී ලංකා ඉනිමේ පස්වන පන්දුවාරයේදී නායිකාව මෙලෙසින් ආබාධයට ලක්ව ඇත්තේ ඇයගේ දකුණු කකුලේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.
ඒ හේතුවෙන් චමරි රෝගීන් රැගෙන යාමට භාවිත කරනු ලබන ආධාරකයක් යොදා ගනිමින් පිටියෙන් ඉවතට රැගෙන ගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
- අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට














