Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමින් ජනපති කළ ප්‍රකාශය

    ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමින් ජනපති කළ ප්‍රකාශය

    2023-03-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.153 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බිඳ වැටුණු ආර්ථිකයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර සහාය ලබා දීමට මූලකත්වය ලබා දුන්නේ කාන්තාවන් තිදෙනෙකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    අද පෙරවරුවේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. “ඇය දැයේ අභිමානයයි” යන්න තේමා කර ගත් ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද පෙරවරුවේදී බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මෙහිදි ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂභාවය, සමාජ භාවය, සමානාත්මතාවය තහවුරු කිරීම සදහාත් ඒ තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම සදහාත් ප්‍රථම වරට සැකසු ජාතික කාන්තා ප්‍රඥ්ඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

    එමෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් දිරිගැන්වීම සදහා දිස්ත්‍රික් මට්ටමින් හොඳම ව්‍යවසායකයින් 25 දෙනෙකුද ඇගයීමට ලක් කෙරුණා.

    මේ එහිදි අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/RANIL-EDIT.mp3

    මේ එහිදි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය දැක්වූ අදහස්.

    http://vnews.lk/wp-content/uploads/2023/03/GEETHA-KUMARASINGHA-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  නුගේගොඩ රැළිය අත ළඟ - රනිල් ඉන්දියාවට !
    Geeta Kumarasinghe Ranil Wickaramasinghe
    පෙර පුව​තතිරිඟු පිටි මිලත් රුපියල් 15 කින් අඩු කරයි
    ඊළඟ පුව​ත ඉතාලි රැකියාවන් සඳහා ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාවක්

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group