Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උතුරු මැදත් බස් ටිකට්පත අනිවාර්ය කරයි

    උතුරු මැදත් බස් ටිකට්පත අනිවාර්ය කරයි

    2025-10-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.43 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර පළාතට සමගාමීව උතුරු මැද පළාත තුළද මගී බස් රථ ධාවනයේදී මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර අනිවාර්ය කර තිබෙනවා.

    මගී ප්‍රවාහනයේදී මගින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ නීතිය බස්නාහිර පළාතට සමගාමීව උතුරු මැද පළාතේද ක්‍රියාත්මක කරමින් අනුරාධපුර දිස්ති5ක්කයේ පළාත් බස් රථවල මගී ප්‍රවේශපත්‍ර ලබාදීම සිදුවන්නේදැයි සොයා බැලීමක්ද සිදුකර තිබෙනවා.

    දුර බැහැර සිට අනුරාධපුර නගරයට පැමිණෙන බස් රථ පරීක්‍ෂා කිරීමක් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂක කණ්ඩායම විසින් සිදු කර තිබෙනවා.

    මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කනිෂ්ක මුදිත් ප්‍රසන්න මහතාගේ සහ සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන ජංගම පරීක්ෂක චන්ද ප්‍රශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මගී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් කරුණා සොයා බලා තිබෙනවා.

    ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළ බස් රථ සඳහා මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ බලතල අනුව දඩ පත්‍රිකා නිකුත් කර දඩ නියම කිරීම ජංගම පරීක්ෂක කණ්ඩායම විසින් සිදුකර තිබෙනවා.

    පෙර පුව​තකළුබෝවිල චූටියි අයියයි කුඩුත් එක්කම කොටුවෙයි
    ඊළඟ පුව​ත සිසුවියක් කිස් කළ ටියුෂන් ගුරා අල්ලයි

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group