දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර , සහ සබරගමුව පළාත්වලත් , මහනුවර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණ නිවේදනයේ සඳහන්.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවට දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- නවසීලන්තයේ ප්‍රබල ලැව් ගින්නක්
- ඉන්දීය අගමැති භූ තානයේ සංචාරයකට සූදානමින්
- කාම්බෝජයෙන් මුදවා ගත් ශ්‍රී ලාංකිකයින් දිවයිනට
- බදුල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පිරිසක් අත්අඩංගුවට
- පදියතලාවේ අලෙවි සැලක ගින්නක්
- ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 11 ක්
- අයිස් මත්ද්‍රව්‍ය පැකට් කර බෙදාහරින නිවසක් වටලයි
- උස්ස පෙළ හෙට ඇරඹෙයි











