එක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ සහ යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් පුටින් අතර සාකච්ඡා ඊයේ ඇලෙස්කාවේදී සිදුව තිබෙනවා.
සාකච්ඡා වලින් අනතුරුව ජනාධිපතිවරුන් දෙපළ මාධ්‍ය ඉදිරියේ සිය අදහස් දැක්වීම් සිදු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ සටන් විරාම සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රගතිශීලී ප්‍රතිචාරයක් පුටින්ගෙන් හිමි වූ බවයි.
තමන්ට යුද්ධය අවසන් කිරීම සදහා පැහැදිලි අවශ්‍යතාවයක් පවතින බවයි රුසියානු ජනාධිපති පුටින් එහිදී පවසා ඇත්තේ.
එමෙන්ම මේ වන විටත් යුක්‍රේනය රුසියානුවන්ට පහර දෙමින් සිටින බවද එහිදිි ඔහු අවධාරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













