ඇන්ටාක්ටිකා කලාපයේ හදිසි පාරිසරික වෙනස්කමක් සම්බන්ධයෙන් අනාවරණය කර තිබෙනවා.
පාරිසරික සමීක්ෂණ වාර්තාවක් වන නේචර් සගරාව මගින් මේ බව අණාවරණය කර තිබෙනවා.
එහි දක්වා ඇත්තේ ඇන්ටාක්ටිකාව තුල අයිස් කදු සහ මුදුදේ පාවෙමින් පවතින ග්ලැසියර් දියවීම වේගවත් වී ඇති බවයි.
මේ තුලින් ඉදිරි පර්මපරාව සදහා දැඩි තර්ජනයක් නිර්මාණය වෙමින් පවතින බවයි එම වාර්තාව මගින් අනතුරු අගවා ඇත්තේ.
ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර් දියවී යාම තුලින් මුහුදු ජල මණ්ටම ඉහළ යාමේ අඛන්ඩ වේගය ඉදිරි වසර කිහිපය තුල සීඝ්‍රයෙන් වර්ධනය වනු ඇති බවයි එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ.
ගෝලීය උණුසුම ඉහළ යාම සහ අයහපත් මිනිස් ක්‍රියාකාරකම් මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව බවද එම සමීක්සණ වාර්තාව පෙන්වා දී තිබෙනවා.