Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19

    ඉරානයෙන් ජෝර්දානයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් අමරිකානු සෙබළුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-07-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට
    • එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්
    • ඉරානයෙන් ජෝර්දානයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් අමරිකානු සෙබළුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු එළඹෙන සදුදා සිදු කිරීමට සැලසුම්
    • වකුගඩු රෝගීන්ගේ ඉහළ යාමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අනතුරු අගවයි
    • ඩෙංගු වාහකයින් වැඩිම ප්‍රමාණයක් පාසල් තුලින් හමුවූ බවට අනාවරණයක්
    • කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී
    • රටම එකට ජාතික මෙහෙයුම යටතේ පුද්ගලයින් 706ක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2026 සඳහා දේශපාලන පක්ෂ පිළිගැනීමට අයදුම්පත් කැඳවයි

    2026 සඳහා දේශපාලන පක්ෂ පිළිගැනීමට අයදුම්පත් කැඳවයි

    2026-02-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැතිවරණ කොමිෂන් සභාව විසින් 2026 වසරේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් අයදුම්පත් කැඳවා තිබේ.

    ඒ අනුව අයදුම්පත් භාරගැනීම ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    අයදුම්පත් අංක 2472/21 හා 2026 ජනවාරි 21 දිනැති ගැසට් පත්‍රයේ සඳහන් නිර්ණායක අනුව සකස් කළ ලේඛන සමඟ, අදාළ පක්ෂයේ ලේකම්වරයාගේ අත්සනින් ඉදිරිපත් කළ යුතුය.

    අයදුම්පත්‍රය මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් හෝ මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් ලබාගත හැකි බව සඳහන් වේ.

    පක්ෂයක් පිළිගැනීමේදී, අංක 2471/24 හා 2026 ජනවාරි 13 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ (ආ) උප ලේඛනයේ සඳහන් අනුමත පක්ෂ ලකුණු අතරින් එම පක්ෂය සඳහා තෝරාගැනීමට අපේක්ෂිත ලකුණ නිශ්චිතව සඳහන් කළ යුතු වේ.

    එසේම පක්ෂ ව්‍යවස්ථාව, නිලධාරී මණ්ඩලයේ නාම ලේඛනය, පසුගිය වසර හතර තුළ කාන්තා නිලධාරීන්ගේ විස්තර, වසර හතරක විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශ, පක්ෂයේ වත්මන් ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අවම වශයෙන් වසර හතරක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව සනාථ කරන ලේඛන වෙන වෙනම ගොනු ලෙස ඉදිරිපත් කළ යුතු බවද දැනුම් දෙයි.

    නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් පෙබරවාරි 28 වැනිදා පස්වරු 3.00ට පෙර භාරගන්නා අතර, ඒවා අදාළ පක්ෂයේ ලේකම්වරයා විසින් ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීම හෝ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ භාරදීම කළ හැකි බව සඳහන් වේ.

    පෙර පුව​තමත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුමේ සභාපතිකමක් ශාන්ත පද්මකුමාරට
    ඊළඟ පුව​ත වෘත්තීය සමිති නියෝ­ජි­තයෝ ඇමැති ලාල්කාන්ත හමු­වෙති

    සබැ​ඳි පුවත්

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    ඉරානයෙන් ජෝර්දානයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් අමරිකානු සෙබළුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු එළඹෙන සදුදා සිදු කිරීමට සැලසුම්

    වකුගඩු රෝගීන්ගේ ඉහළ යාමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

    ඩෙංගු වාහකයින් වැඩිම ප්‍රමාණයක් පාසල් තුලින් හමුවූ බවට අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19

    ඉරානයෙන් ජෝර්දානයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් අමරිකානු සෙබළුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-07-19

    හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු එළඹෙන සදුදා සිදු කිරීමට සැලසුම්

    2026-07-19
    ක්‍රීඩා පුවත්

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19

    LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට

    2026-07-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group