56 වැනි එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ලේක් හවුස් ආයතනය ඉදිරිපිටදී පැවැත්වීමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
මේ අතර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වනු ඇති බවයි.