Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මැයි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වනාන්තර ආශ්‍රිත ගිනි ගැනීම් 9 ක්

    වනාන්තර ආශ්‍රිත ගිනි ගැනීම් 9 ක්

    2025-02-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසරේ මේ දක්වා වනාන්තර ආශ්‍රිතව ගිනි ගැනීමේ සිදුවීම් 09 ක් වාර්තා වී තිබෙනවා.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ගිනිගැනීම් 04 ක්, රත්නපුර ගිනිගැනීම් 02 ක්, මාතලේ, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ගිනි ගැනීම් එක බැගින් වාර්තා වී ඇති බවයි.

    එමෙන්ම, බදුල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර, මොණරාගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල බහුලව ගිනි ගැනීම් සිදුවන දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇති බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    සෑම වසරකම වියළි කාලයේ වනාන්තර ආශ්‍රිතව පවතින තෘණ භූමි, වන වගා සහ වෙනත් වනාන්තරවල ගිනි ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, 2024 වසරේ හෙක්ටයාර 437 ක ප්‍රමාණයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

    මේවා සියල්ලම මිනිසුන් විසින් ඇති කරන ලද ගිනි තැබීම් බවට අනාවරණ වී ඇති බැවින් වනාන්තර අසල ගිනි තැබීමෙන් වළකින ලෙසයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

    පෙර පුව​තවිපක්ෂය අද මැතිවරණ කොමිෂන් සභාවට
    ඊළඟ පුව​ත හෝමාගම මූලික රෝහලේ සේවා කටයුතුවල බිඳ වැටීමක්

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group