Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

    හෙට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

    2023-02-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දිනයේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා .

    ඒ සදහා ඛනිජ තෙල් , වරාය , විදුලි සේවකයින් එක්වීමට නියමිතයි .

    එම ආයතනවල වෘත්තීය සමිති නියෝජිතයින් මෙම තීරණය ගනු ලැබුවේ ඊයේ කොළඹ පැවති සාකච්චාවකින් අනතුරුවයි .

    මේ එම සාකච්චාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කල පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛණජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා .

    http://vnews.lk/wp-content/uploads/2023/02/BANDULA-SAMAN-EDIT-.mp3

    මෙම ප්‍රශ්නයට විසදුම් ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සතුව බවත් ආණ්ඩුවට මෙය විසදිය නොහැකි බවත් අමාත්‍යවරයා පැවසු බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ ලේකම් නිරෝෂන් ගොරකාන මහතා මෙහිදී මාධ්‍යවෙත අදහස් පල කරමින් සදහන් කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/02/NIROSHAN-GORAKANAGE-EDIT-.mp3

    මේ අතර ආණ්ඩුව ගනු ලැබූ වැරදි ප්‍රතිපත්ති හකුලා නොගන්නේ නම් ඉදිරියේදී දැවැන්ත ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ .

    මෙහිදී විදුලිය පවත්වාගෙන යාමේ අර්බුධයක් ද ඇතිවිය හැකි බවත් එහි සම්පුර්ණ වගකීම ආණ්ඩුව විසින් භාර ගත යුතු බවත් ඔහු කියා සිටියා

    http://vnews.lk/wp-content/uploads/2023/02/RANJAN-JAYALAL-EDIT-1-1.mp3
    ආශ්‍රීත පුවත්:  විදුලි බිල යළි ඉහළ දැමීමට කටයුතු කලහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙනවා - විදුලිබල වෘත්තීය සමිති
    Bandula Saman Kumar Niroshan Gorakana Ranjan Jayalal
    පෙර පුව​තශ්‍රී ලංකාවේ වෙසෙන තෙළිඟු ජනතාවගේ ප්‍රශ්ණවලට කඩිනම් විසඳුම්
    ඊළඟ පුව​ත අද දිනයේ වැසි තත්වයේ වැඩි වීමක්

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group