Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    2026-07-02

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    2026-07-02

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    2026-07-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි
    • වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි
    • ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට
    • අස්වැසුම වැඩිහිටි දීමනා හෙට
    • කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්
    • මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි
    • අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක
    • වෙනිසියුලානු භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලා දෙමාපියන් උද්ඝෝෂණයක

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නැයි ඉල්ලා දෙමාපියන් උද්ඝෝෂණයක

    2024-09-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඇති වු ගැටළු සහගත තත්ත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණයට එරෙහිව දෙමාපියන් විසින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

    එම උද්ඝෝෂණය සිදු කරන දෙමාපියන් පවසා සිටින්නේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙසයි.

    2024 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වනදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 කදී පැවැත්වුණා .

    ඒ සඳහා විභග අපේක්ෂකයින් 3,23,879 දෙනෙකු සහභාගී වී සිටියා .

    කෙසේ වෙතත් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කළින් පිටවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව මඟින් ඊයේ ප්‍රකාශ කර සිටියේ ප්‍රශ්න තුනට සියලුම සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබා දෙන ලෙසයි.

    එමෙන්ම, නැවත විභාගය නොපැවැත්වීමටත් නියමිත පරිදි ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකර සියළු දරුවන්ගේ ශිෂ්‍යත්ව ලකුණු හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    පෙර පුව​තපාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත ආදායම් බදු ගෙවීමට ලබා දී ඇති කාලය අදින් අවසන් වෙයි

    සබැ​ඳි පුවත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    අස්වැසුම වැඩිහිටි දීමනා හෙට

    කියෙව් නුවරට දරුණු ප්‍රහාරයක්

    මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නවසීලන්තය එල්-නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශ කරයි

    2026-07-02

    වරුණ ජයසුන්දර  CID යෙන් පිටව යයි

    2026-07-02

    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළට

    2026-07-02

    අස්වැසුම වැඩිහිටි දීමනා හෙට

    2026-07-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group