අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්. කොත්තු ඇතුළු කෙටි ආහාරවල මිල අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 25කින් පහත දමන බවයි ඔවුන් පවසන්නේ.
එමෙන්ම බිත්තර රොටි, පරාටා ඇතුළු කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10කින් පහත දැමීමට නියමිතයි.