ඉන්දුනීසියානු කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ ජකර්තා අගනුවර මහල් 07කින් යුත් ගොඩනැගිල්ලක මෙම ගින්න හට ගෙන ඇති බවයි .
අදාළ ගොඩනැගිල්ලේ පළමු මහලේ තිබු බැටරියක් පුපුරායාමෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වනවා.
මියගිය බොහෝ දෙනා කාන්තාවන් බවත්, ඔවුන්ගෙන් එක් අයෙකු ගැබිනි බවත් මේ වන විට අනාවරණය වී තිබෙනවා
ඔවුන් පිළිස්සුම් තුවාල වෙනුවට දුම ආග්‍රහණය වී හුස්ම හිරවීමෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද













