Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 4X400 පිරිමි තරගයෙන් රන් දිනද්දි කාන්තා තරගයෙන් රිදී දිනයි – Video

    4X400 පිරිමි තරගයෙන් රන් දිනද්දි කාන්තා තරගයෙන් රිදී දිනයි – Video

    2023-07-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.131 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 4X400 කාන්තා සහ පිරිමි ඉසව් දෙකෙන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් අද සමත් වූවා.

    මීටර් 4×400 කාන්තා තරගයෙන් රිදී පදක්කමත් පිරිමි තරගයෙන් රන් පදක්කමත් දිනා ගැනීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම් සමත් වූයේ.

    කාන්තා තරගය සඳහා නදීෂා රාමනායක, සයුරි ලක්ෂිමා මෙන්ඩිස්, නිෂේන්ද්‍රා හර්ෂනී ප්‍රනාන්දු සහ තරුෂි කරුණාරත්න සහභාගි වූවා.

    රිදී පදක්කම දිනා ගනිමින් ඔවුන් සටහන් කළ කාලය විනාඩි 3.33.27කි.

    එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට වියට්නාම කණ්ඩායම සමත් වූ අතර ඔවුන් වාර්තා කළ කාලය විනාඩි 3.32.36කි.

    මේ අතර 4×400 පිරිමි ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, රජිත නෙරන්ජන් රාජකරුණා, කෞෂික කේෂාන්  සහ කාලිංග කුමාරගේ තරග වැදුණා.

    එහිදී තරගයේ පළමු ස්ථානය ඔවුන් හිමි කර ගත්තේ විනාඩි 3.01.56ක කාලයක් වාර්තා කරමින්.

    තරගයේ දෙවන ස්ථානය ඉන්දීය කණ්ඩායම පත්වූයේ විනාඩි 3.01.80ක කාලයකින් තරගය නිම කරමින්.

    නදීෂා රාමනායක සයුරි ලක්ෂිමා මෙන්ඩිස්
    පෙර පුව​තතරුෂි වාර්තා පිට වාර්තා තබමින් රන් දිනයි – Video
    ඊළඟ පුව​ත විමර්ශනයට අදාළ වාර්තාව අද භාරදෙනු ඇතැයි විශ්වාස කරනවා

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group