Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යාපනය නගර සභාවට නව නගරාධිපතිවරයකු පත් කිරීම ලබන 10වනදා

    යාපනය නගර සභාවට නව නගරාධිපතිවරයකු පත් කිරීම ලබන 10වනදා

    2023-03-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති පත් කිරීමේ ජන්ද විමසීම එළැඹෙන 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    2023 වර්ෂය වෙනුවෙන් වන අයවැය සිව්වැනි වතාවටත් 28 වැනිදා පරාජයට පත්වීම හේතුවෙන් උතුරු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයා මේ පිලිබඳ නිවේදනය කර තිබෙනවා.

    යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කල එම්.ආර්නෝල්ඩ් මහතා 28 වැනිදා
    සභාවට දෙවැනි වතාවට ඉදිරිපත් කළ අයවැය වෙනුවෙන් පක්ෂව හිමිවුයේ ජන්ද 16 ක් පමණයි.

    ඊට විපක්ෂව ජන්ද 22 ක් හිමි වුනා.

    මේ හේතුවෙන් ආර්නෝල්ඩ් මහතාට සිය ධූරය අහිමි වී තිබෙනවා.

    යාපනය මහ නගර සභවේ 2023 වර්ෂයේ අයවැය 2022 දෙසැම්බර් මාසයේදී මහ
    නගරසභාවේ හිටපු නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා ඉදිරිපත් කරනු ලැබුවා.

    එහිදි  මනිවන්නන් මහතා ඉදිරිපත් කළ අයවැය යෝජනාව දෙවරක් පරාජයට පත්වීම මත
    ඔහුටද නගරාධිපති ධූරයෙන් ඉවත්වීමට සිදුවුනා.

    ඒ අනුව අයවැය දෙවරක් පරාදවීම මත පළාත් පාලන පනතේ විධිවිධාන මත මහ නගර සභාව
    වෙත නව නගරාධිපතිවරයෙකු ලෙසට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ
    ආර්.ආර්නෝල්ඩ් මහතා තේරි පත්වුනා.

     

    Mayor
    පෙර පුව​තහමර්න්ප්‍රිට් කොවුර් මුම්බායි කණ්ඩායමේ නායකත්වයට
    ඊළඟ පුව​ත ග්‍රීසියේ ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group