බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රට තුල නිසි ආකාරයෙන් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාම සදහා බාධා සිදු කරන වෘත්තීය ක්‍රියාමාර්ග වලට කිසිදු සහයක් ලබා නොදෙන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් එස්. බී .මැදිවත්ත මහතා මේ බව සදහන් කලේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.