Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මස්කෙළිය සමූපකාර සමිතිය වසර 07 ක් විගණනය කර නෑ

    මස්කෙළිය සමූපකාර සමිතිය වසර 07 ක් විගණනය කර නෑ

    - මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
    2023-06-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මධ්‍යම පලාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතියේ ගිණුම් 2016.09.01 දින සිට මේ දක්වා සමූපකාර දෙපාර්තමේන්තුවෙන් ව්‍යවස්ථාපිත විගණනයක් සිදු කර නොමැති බව නුවරඑළිිය සමූපකාර සංවර්ධන කොමසාරිස්වරිය පවසනවා.

    මධ්‍යම පලාත් සමූපකාර දෙපාර්තමේන්තුව යටතේ ඇති නුවරඑළිය නියෝජ්‍ය සමූපකාර සංවර්ධන කොමසාරිස් කාර්යාලය මගින්  වසරක් පාසා  අනිවාර්යෙන් ව්‍යවස්ථාපිත විගණනයක් කළයුතු වුවද, වසර 07 ක දීර්ඝ කාලයක් තිස්සේ මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතියේ ගිණුම් මෙසේ විගණනය නොකිරීම සම්බන්ධව මෙම සමිතියේ ග්‍රාමීය බැංකු ශාඛාවල ගිණුම් පවත්වාගෙන යන ගණුදෙනු කරුවන් විමතිය පළ කර සිටිනවා.

    තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මස්කෙළිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පාලනය කෙරෙණ ග්‍රාමීය බැංකු ශාඛාවන් පිළිබඳව කරන ලද තොරතුරු විමසුමකදී මධ්‍යම පලාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නුවරඑළිය නියෝජ්‍ය කොමසාරිස් එස්.එස්.ප්‍රේමසිංහ මහත්මිය විසින් මේ බැව් ලිඛිතව දන්වා එවා තිබුණා.

    පෙර පුව​තනැගෙනහිර පළාතේ රෝහල්හි ගැටලු , අඩුපාඩු සොයා බැලේ
    ඊළඟ පුව​ත තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් සම්බන්ධතා

    සබැ​ඳි පුවත්

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group