දිළිඳුබව අවම කීරීමේ අරමුණින් සහ පොල් වගාව රට පුරා ප්‍රවර්ධ්‍නය කිරිමේ අරමුණින් ඒකාබද්ධ වැඩසටහනක් ග්‍රාමීය සංවර්ධ්‍නල සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබෙගැන්වීමේ අමාත්යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්යාංශය අතර ගිවිසුමක් පසුගිය දා අත්තසන් කර තිබුනා.
ඒ අනුව පොල් වගාවට පොල් පැළ ලක්ෂ 5ක් නොමිලේ බේදා දීමේ ව්‍යාපෘතියේ
සමාරම්බක අවස්ථාව අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් පරිශ්‍රයේ දී ඊයේ දින සිදු කර තිබුණා.
තවද උහන ප්‍රාදේශීයේ ග්‍රාමවසේවා වසම් ආවරණය වන පරිදි පවුල් 550ක් සඳහා පොල් පැළ 1100ක් බෙදා දීම පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් සිදු කරනු ලබයි .










