Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ඩොල්ෆින් චීනයට කඩා වදී

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
    • ඩොල්ෆින් චීනයට කඩා වදී
    • වියලි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කෙරේ
    • ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි මාලාවක්
    • උසස් පෙළ ඇරඹීමට සියල්ල සූදානම්
    • ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාළගුණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණය

    ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණය

    2025-07-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස්නාහිර සහ සබරගමුව පලාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එසේම වයඹ පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    පෙර පුව​තකඩා වැටුණු ගස පැය පහකට පසු ඉවත් කරයි…
    ඊළඟ පුව​ත අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    ඩොල්ෆින් චීනයට කඩා වදී

    වියලි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කෙරේ

    ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි මාලාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ඩොල්ෆින් චීනයට කඩා වදී

    2026-08-10

    නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කෙරේ

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group