කොම්පඤ්ඤ වීදියේ පොලිස් ස්ථානයේ සේවය කරන සැරයන්වරයෙකු එහි අවි ගබඩාවෙන් රිවෝල්වර් වර්ගයේ පිස්තෝලයක් සහ
උණ්ඩ 20 න් සමග සොරාගත් අවිය කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ කෝවිල පාරේ සඟවා තිබිය දී පොලිසිය සොයාගෙන තිබෙනවා. සොයාගත් භාණ්ඩ අතර රිවෝලවර් ගිනි අවියක් එම උණ්ඩ 10 සහ මිමි 9 වර්ගයේ උණ්ඩ බව සඳහන් වෙයි. අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන හෙළි වූ තොරතුරු මත මෙලෙස ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ
උණුසුම් පුවත්
- අහංගල්ලේදී කාන්තාවක් ඝතානය කරයි – තවත් කාන්තාවකට තුවාල
- සියඹලාණ්ඩුවේ මළගෙදරක යන්න ගිය 7 දෙනෙක් ළඟ මත්ද්‍රව්‍ය
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
- කිරි තේ මිල පහළට













