රට බන්කොලත් වී ඇති ආකාරය අනුව වැඩ වර්ජන කරමින් ගමන් කල නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම්. මරික්ඛාර් මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියාසිටියේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර ජනරැලියකට එක්වෙමින් ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා කියාසිටියේ රට ගොඩනගා ගැනීමට සියලු දෙනාම එක්විය යුතු බවයි.